Wednesday, May 31, 2017

හිමි නැති හිමි නුඹ
හිමි බව හිත හිත 

<3

*චින්ති*

Saturday, May 27, 2017

නො(හඬ)




අඬන්න ඕන....
මහා හයියෙන්
හැබැයි කාටවත් නෑහෙන්න...
ඇහුණත් කාටවත් වැඩක් නැති මං......
මං ගැන කාටවත් මොකටද?
දන්නවාද?
කාලෙකින් මං ඇඬුවේ නෑ....
දවසක් හිතාගන්න බැරි මොහොතත කම්මුල දිගේ කඳුළු පේළියක්..
.
.
..
.
.
හේතුවක් ඇති කඳුළු පේළියක්
.
.
.
..
දවසක්
ඔව් එක දවසක්...
නෑ ඕන
නෑ...

*චින්ති*

Wednesday, May 24, 2017

ලියන්න කිව්ව නිසාම ලියන්නම්


......හදින් පමණක් අයිතිවාසිකම් කීම

නැතිනම් 

ඒ අයිතිවාසිකම ලබා දීම

ඇත්තෙන්ම 

පින්වන්ත බව විටෙක සිතෙයි....

තාවකාලික සුවයට නොවන බව හැඟීම 

  ඊටත් එහාය..

...තව ලියන්නද?

*චින්ති*

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...