තීරණයට හිස නොනැමෙන
අහංකාර හදවත..
සමබර ලොව
අසමබර මා මනස
කුමන මොහොතක
කුමන ලෙසකින්
මගේ පා මුල
ඇද වැටේවි ද?
මුළු ලොවම එක යායකි
මට පමණක් තනි යායකි...
#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...
Thani wachanen mage adahasa qwoth " SUNDARAI "
ReplyDeleteබොහොම ස්තූති මල්ලි....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteI love it akka
ReplyDeleteThank you suddi... ❤️
ReplyDelete