Saturday, May 27, 2017

නො(හඬ)




අඬන්න ඕන....
මහා හයියෙන්
හැබැයි කාටවත් නෑහෙන්න...
ඇහුණත් කාටවත් වැඩක් නැති මං......
මං ගැන කාටවත් මොකටද?
දන්නවාද?
කාලෙකින් මං ඇඬුවේ නෑ....
දවසක් හිතාගන්න බැරි මොහොතත කම්මුල දිගේ කඳුළු පේළියක්..
.
.
..
.
.
හේතුවක් ඇති කඳුළු පේළියක්
.
.
.
..
දවසක්
ඔව් එක දවසක්...
නෑ ඕන
නෑ...

*චින්ති*

2 comments:

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...