Saturday, June 10, 2017

එකම එක දවසක් හෝ......


💗

නුඹ මට

මං නුඹට

හදින් පමණක් 

කියන වදන්''''''

හිතෙන හැම දේම 

මගේ ඇස් ඇතුළින්

ටම පමණක් 

පෙපෙන තරම්''''''''


ඇත්තටම නුබ 

දන්නවානම්...

ඇත්තටම නුඹට

පෙනෙනවානම්''''''

සත්තයි නුඹ

නුඹට වඩා 

මට පෙම් කරන

එකම එක 

දවසක් හෝ

ඒවී.....

                                                                             💖

2 comments:

  1. හිතට වැදුන අක්කේ ,,, ඒ තරම් අනරයි

    ReplyDelete
  2. ස්තූතියි නගෝ ❤️

    ReplyDelete

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...