Tuesday, June 6, 2017

මට ඕන මං වෙන්න




මට ඕන මං වෙන්න
වරු ගණන් කියවන්න
පද පෙළක් මුමුණාන
රට වටේ ඇවිදින්න

රට වටේ ඇවිදින්න
මගෙ අතින් අල්ලාන
මං වගේ හිතන නුඹෙ
හිත එක්ක ඇවිදින්න

හිත එක්ක ඇවිදින්න
හිතෙන විට නවතින්න
නැවතිලා බලන විට
මං එක්ක නුඹ ඉන්න

හිර වෙලා ඉන්න මං
මගේ මේ කුරුළු හිත
නිදහසේ පාවෙන්න
මට ඕන මං වෙන්න
*චින්ති*

4 comments:

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...