Wednesday, August 16, 2017

සීරුවට....




නුඹ හිතන
නුඹට හිමි රත් වූ රළු හිත
පිනි වැටුණ අතින්
එක මොහොතකට
සීරුවට....
මගේ
අතට ගෙන
පිරිමැද
නුඹේ සියුම් හිත....
ආයෙත් දෙන්නම්...
කියන්න...
දැන්...
මට
ජීවිතේ කියලා දුන්න
ඔය හිත
ඒ තරම් රළුයිද??
හිතුව තරම් නපුරුද??
එච්චරටම ආඩම්බරද??

*චින්ති*


7 comments:

  1. රත් වූ එ් රළු සිත
    පිරිමැදුමට ගොස් නුඹේ සියුමැලි අත
    පිළිස්සුණු පසු වේදනාව
    දරාගන්නේ ඔබ තනිවමද,

    ReplyDelete
    Replies
    1. පිළිස්සුනත් ඒ මගේමවන මටය.
      (මා නම් ඔහුමය...) ❤️
      රත් වූවක් ලෙස ඔහු සිතුවද නුඹ සිතුවද ඒ හද පුරා ඇත්තේ දෝරේ ගලනා අහිංසකකමයි.... 🌹

      Delete
  2. ඒ තරම් ඇයි මේ හිත් රළු??

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔයාගේ ඒ හිත නම් රළු ඇති..... ඒත් මං මේ කියන හිතට රළු වෙන්න තියා හිතන්නවත් බෑ 🌼

    ReplyDelete
  5. දැනුණා අක්කේ

    ReplyDelete

කතා ගොඩක් එකට...

#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...