Monday, July 31, 2017
වරදක් ද???
ඇයි ඇත්තටම එහෙම? ඈටවත් බෑලු තෙරුම් ගන්න.
ඈ එහෙමයි.
ආදරේ දෙයි ඇගේ හිතේ තියන
උපරිම ගැඹුරු හුස්මක් කලතලා.
හරි රහට.........
කාටවත් නොතේරෙන විදියට.
අඩු ගාණේ ඈටවත්.
ඉතින් අහනවා
ඇයි ඔච්චරට ආදරේ දෙන්නේ.?
මෙහෙම නෙමෙයි ඇහුවෙ නම්...
ඒත්
ඈ එහෙමයි ඒකට අකුරු එකතු කළේ....
ඈට උත්තර නෑ...
මොනවා කියන්නද?
කොයිම වෙලාවකවත් අහිමි කියලා නොහිතෙන හිතකට ආදරේ කරපු වරදට???
නෑ කවුද කියන්නෙ වරදක් කියලා??
අනික අහිමි කියලා ???
*චින්ති*
Subscribe to:
Post Comments (Atom)
කතා ගොඩක් එකට...
#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...
-
ඔන්න ලියන්නම්. කලින් ලිව්ව එක මතක ඇති මයෙ හිතේ. පිස්සුවක් කියා හිතෙනවානම් මේ ලියමන..... ඊළඟ වචන කැටිය දැක්ක ගමන් වෙන පිටුවකට යා හැකිය.. ...
-
නොදන්න මනුස්ස ප්රාණියෙක් එක්ක පෝරු මස්තකාරූඩ වෙන... මටම පමණක් අයිති... ඔහුටම රැකගෙන ආ අංශුවක් ගානේ පෝරු ප්රාණියාගේ දෙපායට හැංඟෙන ...
-
නොදුටු නුඹට මෙසේ ලියමි.... 💏 මේ මගේ හැටිය. එය පිස්සුවක් කියා හිතෙනවානම් දැන්ම මා අතැර යා හැකිය.. මං කියන්නේ අඩ...

අහිමි උනත් එ් අාදරේ අැයට
ReplyDeleteඅාදරෙයි නම් වෙන කුමක් කරනුද
දඩබ්බර සිත පොර බදියි නම්
එ් අාදරය අැයට අවැසි බව..
පෙරලා නොලැබුනත්
එ් තරම් අාදරයක් අාපිට
කුමක් කරනුද
අවැසිනම් කිරීමට අාදරය අැයට....
පැහැදිලි කරන්න නොදන්න දේවල් ඉස්සරහ අසරණ වෙන තරම්....
Delete