Monday, July 31, 2017
වරදක් ද???
ඇයි ඇත්තටම එහෙම? ඈටවත් බෑලු තෙරුම් ගන්න.
ඈ එහෙමයි.
ආදරේ දෙයි ඇගේ හිතේ තියන
උපරිම ගැඹුරු හුස්මක් කලතලා.
හරි රහට.........
කාටවත් නොතේරෙන විදියට.
අඩු ගාණේ ඈටවත්.
ඉතින් අහනවා
ඇයි ඔච්චරට ආදරේ දෙන්නේ.?
මෙහෙම නෙමෙයි ඇහුවෙ නම්...
ඒත්
ඈ එහෙමයි ඒකට අකුරු එකතු කළේ....
ඈට උත්තර නෑ...
මොනවා කියන්නද?
කොයිම වෙලාවකවත් අහිමි කියලා නොහිතෙන හිතකට ආදරේ කරපු වරදට???
නෑ කවුද කියන්නෙ වරදක් කියලා??
අනික අහිමි කියලා ???
*චින්ති*
Subscribe to:
Post Comments (Atom)
කතා ගොඩක් එකට...
#copied - https://chinthiblog.wordpress.com/2017/12/01/%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91...

-
නොදුටු නුඹට මෙසේ ලියමි.... 💏 මේ මගේ හැටිය. එය පිස්සුවක් කියා හිතෙනවානම් දැන්ම මා අතැර යා හැකිය.. මං කියන්නේ අඩ...
-
තීරණයට හිස නොනැමෙන අහංකාර හදවත.. සමබර ලොව අසමබර මා මනස කුමන මොහොතක කුමන ලෙසකින් මගේ පා මුල ඇද වැටේවි ද? මුළු ලොවම එ...
-
අද කාලේ නිතර ඇහෙන ”පට්ට”, ”පිස්සු පීකුදු”, ”ජාති”, ”ඔබට සතුටු දැන්?” වගේ මෙකී නොකී new generation වචන කෑලි අස්සේ මේ වචන දෙකත් ...
අහිමි උනත් එ් අාදරේ අැයට
ReplyDeleteඅාදරෙයි නම් වෙන කුමක් කරනුද
දඩබ්බර සිත පොර බදියි නම්
එ් අාදරය අැයට අවැසි බව..
පෙරලා නොලැබුනත්
එ් තරම් අාදරයක් අාපිට
කුමක් කරනුද
අවැසිනම් කිරීමට අාදරය අැයට....
පැහැදිලි කරන්න නොදන්න දේවල් ඉස්සරහ අසරණ වෙන තරම්....
Delete